ගම් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ සමාජ විශමාචාර ක්‍රියා වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙහි අරමුණ බවයි අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කරන්නේ.
ලබන 6 වන දා කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමටයි රජයේ සැලසුම
-පංචාලි අබේසේකර