පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන සොයා ගැනේ

Published in පුවත්
Friday, 05 February 2021 13:48

කෑගල්ල බන්ධනාගාරයේ A4 අංශයේ විශේෂ සිර මැදිරියේ රඳවා ඇති පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන තුනක් සොයාගෙන ඇත . බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ මෙහෙයුම සිදුකර තිබේ.

එම අංශයේම රඳවා සිටින අයිස් කාන් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතුව තිබී තවත් දුරකථන දෙකක් සොයාගෙන ඇති අතර දුම්වැටි සහ දුම්කොළ ප්‍රමාණයක් ද බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සොයාගෙන තිබේන බව වාර්තා වේ.

මේ අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් හදිස්සියේ කරන ලද සෝදිසි කිරීමක දී කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, දුරකථන බැටරි 11ක් සහ සිම් කාඩ්පත් 10ක් සොයාගෙන ඇත.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us