වතු කම්කරුවන්ගේ වැටුප රු.1000 කිරීමේ යෝජනාවට ස්ථිර අනුමැතිය

Published in පුවත්
Tuesday, 02 March 2021 12:26

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාව පඩිපාලක සභාව විසින් ස්ථිර කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණාත්මක අවසන් සාකච්ඡාව ඊයේ (01) දිනයේ කම්කරු අමාත්‍යාංශයේදි පැවැත්වුනේ
වතු හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් අතරයි. එම සාකච්ඡාවෙන් බහුතරයකගේ එකඟතාවයෙන් වතුකම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ අනුව, ඊට අදාල ගැසට් පත්‍රය සතියක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළා.

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 02 March 2021 12:26

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us