දුම්රිය සංඥා නිකුත් කළ විට රථ වාහන ධාවනය කළහොත් දඩය රු.25,000යි

Published in පුවත්
Tuesday, 02 March 2021 13:47

දුම්රිය හරස් මාර්ගයකින් සංඥා නාද නිකුත් වන අවස්ථාවකදී රථ වාහන ධාවනය කළහොත් රුපියල් 25,000ක දඩයක් නියම වන බව පොලීසිය පවසනවා.

ඊයේ (01) දිනයේ දී වනවාසල දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් කර තිබියදී බස් රථයක් ධාවනය කර අනතුරකට ලක්වී එම අනතුරින් මාර්ගය අසළ සිටි පුද්ගයින් තිදෙනෙකුට තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබේ.

එම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හා බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us