නව ජාතික වෙළඳ ප්‍රතිපත්තියට මහජන අදහස් ලබාගැනීම ඉදිරි සතිතුළ

Published in පුවත්
Friday, 12 March 2021 15:02

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබාගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදුකෙරෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.


වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ,ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවයි.
සමූපකාර ක්‍ෂේත්‍රයේ පවතින අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා සමූපකාර ප්‍රතිපත්තියක් සැකසෙන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම සතොස වෙළඳසැල් අලුතින් ආරම්භ කිරීමේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවද මෙම උපදේශක කාරක සභාවේදී මතුවී ඇති බව සඳහන්.
මීට අමතරව සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි එහිදී සාකච්ඡා වී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us