අමෙරිකාවේ 9/11 ප්‍රහාරයේ කොමිසමෙයි ලංකාවේ පාස්කු කොමිසමේයි වෙනස සජිත් රටට හෙලිදරව් කරයි.

Published in පුවත්
Saturday, 13 March 2021 13:55

වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අලව්වේ දී පැහැදිලි කරනු ලැබීය.

රටක් පාලනය කරනකොට වගකීමත් වගවීමත් දෙකම අවශ්‍ය බව ද ඒහිදී විපක්ෂනායකවරයා සදහන් කර තිබේ.

රටක් පාලනය කරන විට ජනතාව වෙනුවෙන් වගකීමත් වගවීමත් පාලකයින් විසින් කළ යුතු දෙයක් බවත් ඉන් බැහැර වීමට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ අලව්ව කිරිවානාපොල ධර්මවර්ධනාරාමයෙහි අභිනවයෙන් ඉදිකරන ලද වහල්කඩ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us