ඉහළ යන සහල් මිළ පාලනයට කැබිනට්ටුව ගත් තීරණය  

Published in පුවත්
Tuesday, 16 March 2021 12:37

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මගින් කඩිනමින් බෙදා හැරීමට කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන තවදුරටත් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණයකර ඇත.

ඒ අනුව පාලන මිල යටතේ දැනට වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකරමින් ඒ සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවේදී මෙම තීරණ ගෙන තිබේ.

මෙයට අදාල නිවේදනය මෙසේය,

n1n2n3n4n5

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us