ඇතැම් ජනතාවගේ කූට වැඩ නිසා රජය ලබා දුන් සහන ණය අත්හිටුවයි !

Published in පුවත්
Wednesday, 24 March 2021 09:16

කෘෂිකාර්මික කටයුතු සඳහා රජය විසින් ලබා දුන් 4%ක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කර තිබේ.

වී සහ බඩ ඉරිඟු මිලදී ගැනීමට රජය විසින් සියයට හතරක සහන මිලට ණය ලබාදුන් බවත් මෙම ණය මුදල මීට ඉහතදී ලබා දුන්නේ සියයට 13ක පොලී අනුපාතයකට බවත් , සහන පොලියට ණය ලබාගත් ඇතැමුන් වාහන පවා මිලදී ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

තවද මෙම සහන ණය මුදලින් අතැමුන් වී තොග මිලදී ගෙන වැඩි මිලට විකිණීම සඳහා සඟවා ගෙන ඇතැයිද අමාත්‍යවරයා සදහන් කරයි.

ආණ්ඩුව ජනතාවට මින් සහනයක් ලබාදීමට උත්සාහ කළත් එය අවාසියක් වූ බවත් එම හේතුවෙන් 4% සහන පොලිය මත ණය ලබාදීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ තීරණය කළ බවද අමාත්‍යවරයා සදහන් කර ඇති බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us