මෙම සුළු ජාතිකයන් කි‍්‍රස්තියානි භක්තිකයන් වීම හේතුවෙන් ඉරාකය තුළ කි‍්‍රයාත්මක ජිහාඞ් අන්තවාදීන් විසින් මොවුන්ට විරුද්ධව ප‍්‍රහාර ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ලොව සෙසු රටවල් මොවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් විය යුතු බවයි.
දැනටමත් ඇමරිකාව ජිහාඞ් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර ආරම්භ කර ඇති අතර, සින්ජා කඳුවැටියට සීමා වී සිටින යසිඩිස් ජාතිකයන්ට අවශ්‍ය ආහාර සහ ජලය ඇමරිකාව විසින් ගුවනින් බිමට හෙළන බවද විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.
එමෙන්ම මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකානු යුද උපදේශකයින් 130 ක් ඉරාකයට යැවීමටද ඇමරිකාව තීරණය කර තිබේ.
උතුරු ඉරාකයේ සින්ජා කඳුවැටියේ තුළ සිරවී සිටින යසිඩිස් නැමැති සුළු ජාතිකයිින් සමූල ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...