සුවස් ඇළේ සිරවී තිබු කන්ටේනර් නෞකාව මුදා ගැනේ !

Published in පුවත්
Monday, 29 March 2021 10:55

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව ඉන් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පාවී ගොස් මීට සතියකය පමණ පෙර දී සුවස් ඇළේ හරහට හිරවූ නෞකාව හේතුවෙන් විශාල තදබදයක් සුවස් අළෙහි ඇති විය. ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුළත සුවස් ඇළ ආශ්‍රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග පසුගියදා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ කතා පැතිරුණ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකශ කර සිටියේ සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us