EPF සාමාජිකයන්ට පහසුව පිණිස ජාතික හැඳුනුම්පත් අංකය

Published in පුවත්
Monday, 29 March 2021 11:29

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකයන්ට සේව්‍ය සේවක අංකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබදීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව නව සංශෝධනයට දායක මුදල් ලබාගැනීම සඳහා සේව්‍ය සේවක අංක මෙන්ම බී කාඩ්පතද අවශ්‍ය නොවන අතර ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීමට මේ අනුව සේවකයන්ට අවස්ථාව ලැබේ.

කම්කරු අමාත්‍යාංශය සදහන් කරන්නේ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබාදෙන්නේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ පසුව බැවින් මුදල් ලබාගැනීමට යාමේදී සාමාජිකයා හෝ කලත්‍රයා අපහසුතාවට පත්නොවීම සඳහා මෙම සංශෝධනය පනතට ගෙන එන බවයි. සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමටද කටයුතු කෙරේන බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us