පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව අධිකාරිය සඳහන් කරයි.
-පංචාලි අබේසේකර
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දකින්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව අධිකාරිය සඳහන් කරයි.
-පංචාලි අබේසේකර
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.