ඇස්ට්‍රා එන්නත ලබාගත් පුද්ගලයන් 93%කගේ ප්‍රතිදේහවල වර්ධනයක් !  

Published in පුවත්
Tuesday, 30 March 2021 09:58

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් 93%ක ගේ පමණ ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිත ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකශ කර තිබෙනවා.

මෙරටදී එන්නත් ලබාගත් පළමු කණ්ඩායම වන සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල නිලධාරීන්ගෙන් ලබාගත් ජෛව සාම්පල ඇසුරින් කළ පරීක්ෂණවලට අනුව මේ තත්ත්වය හෙළිවූ බවත්, කොවිඩ් සඳහා ප්‍රතිශක්තිය වර්ධනය වීමට නම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත යුතු බවත් ඔහු සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us