අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේනවා . එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල දැඩි උණුසුම් තත්වයක් හට ගෙන ඇත්තේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමගයි.
-පංචාලි අබේසේකර