වෛද්‍ය නලින් ගමඇතිගේ මේ බව සදහන් කලේ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේවෙතත් එම සියලු බිළිඳුන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
තවද ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවද ඔහු සදහන් කර තිබේ.
-පංචාලි අබේසේකර