එම හේතුවෙන් කතානායක කාර්යාලය සහ ඒ අවට ප්රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බවත් කතානායක කාර්යාලයේ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද හෝ හෙට ලැබීමට නියමිත බවත් වාර්තා වේ.
-පංචාලි අබේසේකර