එහෙත් පසුගිය 2020 වසරේදී සහල් ආනයනය කර නොමැති බවද වාර්තා වේ.
ඒ අනුව එම වර්ෂ පහක කාලයේදී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ එකොළහක් ආනයනය කර ඇති අතර ඉන් වැඩිම සහල් ප්‍රමාණයක් වන මෙට්‍රික් ටොන් හය ලක්ෂ හැට නවදස් තුන්සිය විසි දෙකක් (669,322) 2017 වසරේදී ආනයනය කර තිබේ.
2015 හා 2018දී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක ඉක්මවා ආනයනය කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 774 ඉක්මවා තිබේ.