මෙම පත්කිරීම් පිලිබදව තීරණය ගෙන ඇත්තේ මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා බවයි වාර්තා වෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සියලු පළාත්වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීම අරමුණු කර අදාළ පත්කිරීම් සිදුකර තිබෙන බව වර්තා වෙයි.
තවද දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
-පංචාලි අබේසේකර