කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද දිනයේ ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.
කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද දිනයේ එම එන්නත ලබා දීමට නියමිතයි
-පංචාලි අබේසේකර
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් දෛනිකව ලබා දීමට උපදෙස් ලබා දී තිබෙනවා.
කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද දිනයේ ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.
කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද දිනයේ එම එන්නත ලබා දීමට නියමිතයි
-පංචාලි අබේසේකර
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...