බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණය සීමා කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
-පංචාලි අබේසේකර