පලස්තීනයට ජනපතිගෙන් ඩොලර් මිලියනක්.

Published in පුවත්
Thursday, 14 August 2014 14:28

ඊශ‍්‍රායල ප‍්‍රහාර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට මූල්‍ය සහනාධාර පිරිනැමීමට ශී‍්‍ර ලංකාව පියවර ගෙන ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ,  පලස්තීනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් පිරිනමන බවයි. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පලස්තීන - ශී‍්‍ර ලංකා සහයෝගීතාවයේ පුරෝගාමියෙකු වන අතර, ජනාධිපතිවරයාගේ නමින් පලස්තීන ප‍්‍රදේශයක මාර්ගයක්ද නම් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us