ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවයි.
ඒ අනුව ,
අඹේපුස්ස – කොළඹ කොටුව
පොල්ගහවෙල – මහනුවර
අලුත්ගම – මරදාන
කොච්චිකඩේ – කොළඹ කොටුව
අවිස්සාවෙල්ල – කොළඹ
බෙලිඅත්ත – ඉඳුරුව
යන ගමනාන්ත අතර දුම්රිය ධාවනය කිරීමට නියමිතය.
-පංචාලි අබේසේකර