සහන මල්ල පිළිබද සොයා බැලීමට බන්දුල සතොස අලෙවිසැල් නිරීක්ෂණයට !

Published in පුවත්
Monday, 24 May 2021 11:05

හුදකලා කරන ලද ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් හා නිරෝධායනය වන පවුල් වෙනුවෙන් රජය විසින් නොමිලේ ලබාදෙන රු.5000/=වටිනා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ සහන ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින රත්මලාන සතොස අලෙවිසැල් හි නිරීක්ෂණ කටයුතු සඳහා එක් වි තිබෙනවා.

එහිදී, සතොස සේවක මණ්ඩලය හා මේ සදහා සහය වන සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගයෙන්. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ලබා දීමට සකස් කරමින් පැවති සහන මලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කරන ලද අතර පවත්නා භාණ්ඩ තොග සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන ලදී.

-පංචාලි අබේසේකර

badi1badu 2badu 3badu 4badu 5

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us