මේ අතර පසුගිය කාලයේ ඉන්දියවේ සහ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන් සඳහා පනවා ඇති තහනම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇත. ඉහත රටවල පැතිර යන නව වෛරස ප්‍රභේද හේතුවෙන්ද,දැඩිව පැතිර යන කොවිඩ් තත්වය හමුවේද මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ සහ දකුණු අප්‍රිකානු රටවලට සංචාරය කර ඇති මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබේනවා .
මේ අතර පසුගිය කාලයේ ඉන්දියවේ සහ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන් සඳහා පනවා ඇති තහනම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇත. ඉහත රටවල පැතිර යන නව වෛරස ප්‍රභේද හේතුවෙන්ද,දැඩිව පැතිර යන කොවිඩ් තත්වය හමුවේද මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.