අසත්‍යය තොරතුරු ප්‍රචාරය කරන්නන් අත්අඩංගුවට !

Published in පුවත්
Wednesday, 09 June 2021 13:10

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.

අසත්‍යය ප්‍රචාර ව්‍යාප්ත කිරීම මගින් මහජනතාව අතර අසමගිය සහ වෛරය ඇතිකිරීමත් කොවිඩ් 19 වැඩපිළිවෙලට බාධා පැමිණීමත් සිදුවිය හැකි බැවින් එවැනි අසත්‍යය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍යය ප්‍රචාරයන් මත පදනම්ව මහජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සදහා පෙළඹීමද සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙනවා. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්ධනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

POLICE

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us