මංගලගෙ මිල සූත්‍රය තිබුණා නම් අද පෙට්‍රල් 164 යි, ඩීසල් 122 යි - ගම්මන්පිල

Published in පුවත්
Tuesday, 22 June 2021 14:07

පසුගිය යහපාලන යුගයේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිළ සංශෝධනය කලේ නම් අද රුපියල් 157 ට විකුණන 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් වන බවත් අද රු.111 ට විකුණන ඩීසල් ලීටරයක මිළ රු 122 ක් වන බවත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකර සිටියේය.

පසුගිය දිනෙක මංගල සමරවීර මහතා සිය මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වත්මන් මිළට වඩා අඩු අගයක් ගන්නා බව පෙන්වා දී තිබිණි

කෙසේ නමුත් මෙහිදී උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ජාතියේ වාසනාවට අද මිළ සුත්‍රය ක්‍රියාත්මක නොවන බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us