තරුණයන් ලක්ෂයකට විදේශීය ඉල්ලුමට සරිලන වෘත්තීය පුහුණුව

Published in පුවත්
Monday, 28 June 2021 10:58

විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීය නිපුණතාවන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරැඹේ.

කම්කරු අමාත්‍යාංශය සහ සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය (IOM) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉකුත් (25) කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත් වුණි.

සංක්‍රමණය සඳහා වන ජත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී සරත් ධාෂ් මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ පැවති මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෛනාහම් ඇතුළු නිලධාරි පිරිසක් එක්වූහ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us