මෙම සාකච්ඡාව අද පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වීමට නියමිතයි . මෙහිදී උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනයකි කිරීම සඳහා දැඩි සංචාරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව ම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.
-පංචාලි අබේසේකර