විමල්ගේ ගිවිසුම ආණ්ඩුව සමග නොවේ

Published in පුවත්
Saturday, 16 August 2014 17:28

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණ සමග ගිවිසුමකට එළැඹියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම්, ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂවල එකඟතාව තිබිය යුතු බව සඳහන් කළ ඇමැතිවරයා, ජාතික නිදහස් පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ බව සඳහන්
කළේ ය.


කෙසේ වුව ද ජාතික නිදහස් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කළ අවබෝධතා ගිවිසුම ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවට ඉදිරිපත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us