ජාතික පාසල් කිහිපයකගෙන් අමාත්‍යංශයට බලපෑම් !

Published in පුවත්
Monday, 30 August 2021 10:59

7ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන් සඳහා වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් එල්ල වෙමින් ඇතැයි අනාවරණය වේ.

මෙම විදුහල් ප්‍රධානීන් අවුරුදු 60 ඉක්මවන අයයි. දේශපාලන වශයෙන්, ආගමික නායකයන්ගේ මට්ටමින් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේ මට්ටමින් ද මෙම බලපෑම් එල්ල වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වුව ද මෙවැනි බලපෑම්වලට යටත් නොවන බවත් මෙම වසරේ විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන්ට කිසිදු හේතුවක් මත සේවා දිගු ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඉහත ආරංචි මාර්ග සදහන් කරමින් කියා සිටි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us