සූර්ය බලාගාර 7,000ක් ස්ථාපිත කෙරේ

Published in පුවත්
Monday, 30 August 2021 11:07

වසංගතය පැවතියත් අනාගත විදුලි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා සූර්ය බලාගාර හත්දහසක් රට පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙමගින් මෙගොවොට් 750ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරගැනීමට සැලසුම් කර තිබෙන අතර ‘ගමට බලාගාරයක්’ වැඩසටහන යටතේ මෙම ග්‍රාමීය සූර්ය බල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර දේශීය ආයෝජකයන් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව වහල මත සවි කරන සූර්ය කෝෂ පද්ධති තිස්දහසක් මඟින් මේ වනවිටත් මෙගාවොට් 340ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට ලබාගැනීමට සමත්ව තිබේ.

පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමට රජය ගෙන තිබෙන තීරණයට අනුව රජයේ කාර්යාල ගොඩනැගිලි වහළ මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

-දිනමිණ

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us