වැව්, අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ !

Published in පුවත්
Wednesday, 08 September 2021 10:46

වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේනවා .

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති වැව් අමුණු අතරට ග්‍රාමීය වැව් 1,200ක්, අමුණු සහ වාරි ඇළ මාර්ග 200ක් අයත් බව වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම වැව් සහ ඇළ මාර්ග නිසියාකාරව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර ලක්ෂ 5ක් පමණ කන්න දෙකේදීම වගාකිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබූ බවද වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වැව් අමුණු සහ ඇළ මාර්ග 5,000ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරාගෙන තිබූ බවද එම අමාත්‍යාංශය පැවසීය. ඉදිරි තෙවසර තුළ යෝජිත 5,000 ඉලක්කය සපුරාලීමට සැලසුම් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us