රට ඉදන් එන ලාංකිකයන්ට රජයෙන් ගෙවීමක් !

Published in පුවත්
Saturday, 25 September 2021 08:23

විදේශ රැකියාවල නිරතව සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ සිදුකරන පීසීආර් පරීක්ෂණ ගාස්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට තීරණය කර ඇත.

ඒ අනුව එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා ඇමරිකනු ඩොලර් හතළිහක මුදලක් ගුවන් තොටුපළ පීසීආර් රසායනාගාරයට ගෙවනු ලැබේ.

මැද පෙරදිග රටවල්වල සහ කොරියාවේ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය ශ්‍රමිකයන්ට මෙම වරප්‍රසාදය ලැබෙන අතර කර්යාංශයේ ලියාපදිංච් නොවූවද සුරක්ෂා නිවාසවල (සේෆ් හවුස්) සිට පැමිණෙන ගෘහ සේවිකාවන්ටද පීසීආර් පරීක්ෂණ වෙනුවෙන් ඩොලර් හතළිහක් ලබාදීමට තීරණය කර ඇත.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග සහ විදේශ රැකියා රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න එක්ව කළ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us