එන්නත් ගත් අයට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම් දීමක්  

Published in පුවත්
Saturday, 25 September 2021 13:09

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් දැනුම් දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට ගැටළු දැනුම්දෙන ලෙසත් එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් ඔවුන් සඳහන් කරති.

දරුවන්ට එන්නත ලබාදීමෙන් පසු උණ තත්වයක් ඇතිවුවහොත් පැරසිටමෝල් පෙත්තක් ලබාදීම ගැටලුවක් නැති බවත් දරුවන් මහන්සි වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නොයෙදවිය යුතු බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us