මහාචර්යවරිය කියන්නේ 50 ට වැඩි පිරිස් කුමන එන්නතක් ලබා තිබුණත් බූස්ටර් එන්නතක් ලබා දීම යෝග්‍ය බව ලෝකයේ දත්ත මගින් පෙන්නුම් කනර බවයි.
මේ අතර මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 997ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 453,689ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට කොවිඩ් ආසාදිතයින් 45,153 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
-පංචාලි අබේසේකර