පසුගිය මාස දෙකට පුද්ගලයන් 56,406 දෙනෙකු අලුතින් පාස්පෝර්ට් අරගෙන  

Published in පුවත්
Saturday, 25 September 2021 13:23

මෙම වසරේදී පසුවූ මාස දෙකකට පමණක් පුද්ගලයන් පනස්හයදහස් හාරසිය හයදෙනෙකු (56,406) අලුතින් ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ජූලි මාසයේදී 27,326 දෙනෙකු ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇත. එම මාසයේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 26ක් හා රාජකාරි ගමන් බලපත්‍ර 57ක් නිකුත් කර ඇත.

අගෝස්තු මාසයේදී සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර 28,903ක්, රාජකාරි ගමන් බලපත්‍ර 44ක් හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 50ක් අලුතින් නිකුත් කර තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසයේ 31 දක්වා සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර එක්ලක්ෂ හැටඑක්දහස් අටසිය විස්සක් (161,820) රාජකාරි ගමන් බලපත්‍ර 625ක් හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර 220ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

පසුගිය 2020 වසරටම සියලු රටවල් සඳහා බලපත්‍ර දෙලක්ෂ හාරදහස් අසූ එකක් (20,4081) රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍ර 175ක් හා රාජකාරි ගමන් බලපත්‍ර 404ක් නිකුත් කර තිබේ.

 

 

අරුණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us