නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරීම සහ තලෙයි අඩි මුහුදු ජල පවිත්‍රාගාරය සහ යාපනය නගරයට ජලයට බෙදා හැරීමේ පද්ධතිවල වැඩ ආරම්භ කිරීමයි මෙලෙස සිදු වුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. සැමට ජලය 2021 / 2025 යන තේමාවෙනුයි එය ක්‍රියාත්මක කෙරුණේ.
අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහනට එක් වූයේ අරලියගහ මන්දිරයේ සිටයි. වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ද අරලිය ගහ මන්දිරයේ සිට මෙම උත්සවයට එක්ව සිටියා.
-පංචාලි අබේසේකර