මේ පිළිබදව අමාත්‍යවරයා දැක්වූ අදහස් ,
‘අපේ රටේ සමාගම් 3ක් බිලියන 100ක් අවුරුද්දකට පොහොර ආනයනය කරනවා. එතකොට තුන්දෙනකුට බිලියන 100ක් යන මුදලකට තමයි මේ ගැටුම යන්නේ. මේ සියල්ල සංවිධාන කරන්නේ රසායනික පොහොර සමාගම්. වැඩි නායකත්වයක් තියෙන්නේ ජවිපෙන්. ඊළඟ කන්නයේ වී කිලෝ එක රුපියල් 70 දක්වා වැඩිකරනවා රජයේ මිල. කාබනික කෘෂිකර්මාන්තය නිසා. ජනාධිපතිතුමා තීන්දු කරලා තියෙනවා.‘ යනුවෙන් සදහන් කර ඇත.
-පංචාලි අබේසේකර