ඉබෝලා පාලනයට මාස 6 ක්

Published in පුවත්
Monday, 18 August 2014 12:36

ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාව පුරා පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක්වත් ගතවිය හැකි බව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුණ්‍යායතනයක් වන MSF පවසයි.

මේ සම්බන්ධ ඔවුන්ගේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉබෝලා වෛරසයට වෛද්‍යවරු ප්‍රතික්‍රියා දැක්විමේ වේගයට වඩා වැඩි වේගයකින් එය පැතිරෙන බවයි.

මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයද මීට සමාන අදහසක් දැක්වූ අතර, ඔවුන්ද පෙන්වා දුන්නේ ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් සිදුකර ඇති බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අතිශය දැවැන්ත තක්සේරුවක් අවශ්‍ය බව ඔවුන්ගේ මතයයි. ඉබෝලා හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,145 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය දින දෙකක කාලය තුළ අලුතින් මරණ 76ක් වාර්තා වී ඇති බවත්, ඉබෝලා ශරීරගත වූවන් 2,127ක් පිළිබඳ වාර්තා වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us