බණ්ඩාරවෙළ නගරයේ බිදුණුවැව පළාත් කෘෂිකර්ම වැඩසටහනකට මිට සුළු මොහොතකට පෙර එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
නිසි පරිදි නිම නොවූ පදික වේදිකා මෙන්ම ,මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජාතික ජාල සම්පාදන හා ජලා පවහන මණ්ඩලයේ නඩත්තු කටයුතු හේතුවෙන් නගරය මෙලෙස අක්රමවත්ව පවතී.
ඒ අනුව මෙම තත්වයන් පිළිබදව අවධානය යොමුකල ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.