එහිදී සැකකාර සභාපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම නගර සභාවේ උප සභාපති සුරේෂ් කෝදාගොඩ හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සභාපතිවරයා, නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.
එහිදී සැකකාර සභාපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...