සේනක විජේසිංහට රටින් පිටවීම තහනම්

Published in පුවත්
Tuesday, 19 August 2014 09:38



රුපියල් 1,386,000 ක් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා යයි පවසමින් ලබා ගෙන විශ්වාසය කඩ කරන ලද බවට වූ චෝදනාවකට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ටෙලි නාට්‍ය ශිල්පී සේනක විජේසිංහට විදේශ ගත වීම වළකාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

තම සේවාදායකයාට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කර දීමට පොරොන්දු වී රුපියල් 1,386,000 ක් ගෙන සැකකරු විශ්වාසය කඩ කර ඇති බවත්, සැකකරු විදේශ ගත වීමට බලාපොරොත්තු වන බවට තොරතුරු ලැබී ඇති බවත් එසේ විදේශ ගත වුවහොත් තම සේවාදායකයාට අගතියක් ඇති වන බැවින්, සැකකරුගේ විදේශ ගත වීම වළකාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස් පැමිණිලිකරුගේ නීතිවේදීන් ඉල්ලා සිටියේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us