යෙහාළි සංගක්කාර මිල්ටන්ගේ සිහිනය සැබෑ කරවයි

Published in පුවත්
Tuesday, 19 August 2014 09:46

පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ  (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. 

පවුලේ ප්‍රධානියා වූ මිල්ටන්  පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ,  මහේල සමුගන්නා තරගය නැරඹීමටත් තමන්ගේ පුතාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය තමන්ගේ ලොකුම බලාපොරොත්තුව බවයි. 

මේ සම්බන්ධයෙන් උනන්දු වූ යෙහාළි සංගක්කාර මහත්මිය පෙරේදා  (17 දා) මිල්ටන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තරගය නැරඹීමට අවස්ථාව උදාකර දුන් අතර තරගයෙන් පසු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමග කතා කිරීමටත් අවස්ථාවක් උදාකර දුන්නාය. 


ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මහේලත්, කුමාර් සංගක්කාරත් ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ගෞරවය ලබා දුන් මිල්ටන් හට දුන් මනුස්සකමේ තෑග්ග මිල කළ නොහැකිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us