විශ්‍රාමික නිවේදකයින් යළි කැඳවයි

Published in පුවත්
Wednesday, 20 August 2014 09:44

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවෙන් විශ්‍රාම ගිය නිවේදකයන්ට යළිත් තැනක්‌ ලබාදීමට තීරණය කර ඇතැයි ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා  ප්‍රකාශ කරයි.

පැරණි නිවේදකයන්ගේ තත්ත්වයට ඒමට වත්මන් ගුවන්විදුලියේ නිවේදක නිවේදිකාවන් අසමත්වී ඇතැයි පවසන  හඩ්සන් සමරසිංහ මහතා, '' ගුවන් විදුලි සංස්‌ථාවේ බර මට තනිවම අදින්න සිදුවෙලා තිබෙනවා. පාන්දර 4 සිට රෑ 11 දක්‌වා මම මේ බර අදිනවා. ගුවන් විදුලියේ එදා නිවේදකයන්ගේ නම් තාමත් ජනතාවට මතකයි. ඒත් අද කෝ. ඒ වගේ නිවේදකයෝ? විශ්‍රාම ගිය අපේ දක්‍ෂ නිවේදකයෝ කීපදෙනෙක්‌ තාමත් ඒ වගේම දක්‍ෂයි. ඒ ගොල්ලෝ ළඟදී මම සේවයට කැඳවලා වැඩ ගන්නවා.'' යයි ද කියා සිටියි. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us