රාජපක්ෂලාගේ පාපකාරී ක්‍රියාවන් ගැන අපිටත් වගකීමක් තියෙනවා - ඩිලාන්  

Published in පුවත්
Wednesday, 31 August 2022 15:28

මොන ටැප් එක ඇරියත් ගලා එන්නේ කුණුවතුර බැවින් තම ව්‍යාපාරයත් කුණුවතුර එන ටැප් එකක් විවෘත කර පලක් නැති බවත් සැප්තැම්බර් පළමුවැනිදා සිට විපක්ෂයේ අසුන් ගන්නා පිරිස දක්ෂිණාංශිකයන්,වාමාංශිකයන්,මැද මාවත නියෝජනය කරන්නන් ආදී සියල්ලන්ගෙන් සුසැදි කණ්ඩායමක් නිසා සමබර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩිම හැකියාව ඇත්තේ තම කණ්ඩායමට බව පා.ම ඩිලාන් පෙරේරා පවසයි.

රාජපක්ෂලාගේ පාපකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් තම කණ්ඩායමටත් වගකීමක් පැටවෙන බව ප්‍රකාශ කළ ඩිලාන් පෙරේරා මහතා දූෂිත පවුල්වාදී දේශපාලනයට යළි කිසිදු ඉඩක් නොතබා ජාති,ආගම්වාදය මෙන්ම සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් පිටුදකින දේශපාලන න්‍යෂ්ටියක් බවට පත් ව්‍යාපාරයක් ඇරඹීමට මෙතැන් සිට කැපවන බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us