රොජර් අබ්ඩෙල්මසීහ් නමැති මෙම වෛද්‍යවරයා බ්රසීලියේ, සාඕ පෝලෝ නගරයේ පිහිටි තම වෛද්‍ය ශාලාව වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවන් වසර කිහිපයක සිට මෙසේ අපයෝජනයට ලක්කර ඇති බවට චෝදනා ලැබ තිබේ.
ඒ අනුව, ඔහුට විරුද්ධව පැවරුණු නඩුවකදී මෙම වෛද්‍යවරයාට වසර 278ක සිර දඬුවමක් නියම වුවද, 2011 වසරේ සිට පොලීසියට කට්ටි පනිමින් ඔහු රටින් පැන ගොස් ඇත.
කෙසේ වෙතත්, මෙම තැනැත්තා තම බිරිඳ හා දරු දෙදෙනා සමග පැරගුවේ අගනුවර ධනවතුන් ජීවත්වන ප්‍රදේශයක සිටියදී මෙසේ පැරගුවේ විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(අද)
කාන්තාවන් 39ක් අපයෝජනයට ලක්කළ ප්‍රසව වෛද්‍යවරයා මාට්ටු
දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...