පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙම අදහස් පළ කර සිටියේ "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය හමුවේ අභිමානවත්ව නැගි සිටීමට නම් මාධ්‍යයේ කාර්යය භාර්යය ශක්තිමත් කරගත යුතු බවත් ,මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, මිනිසුන් මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීම, මිනිසුන් මිනිසුන් විසින් විනාශ කිරීම වැළැක්වීම නව විකාශන අධිකාරී පනත වන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත“ මගින් සිදුවන ප්‍රධානම ක්‍රියාවලියක් බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කර ඇත.
එය රටක් ලෙස ලෝකය ඉදිරියෙත් ශක්තිමත්ව පෙනී සිටීමට ඉතා වැදගත් බවත් ඔහූ සදහන් කර තිබේනවා .