දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගිවේ.
ඔවුන් මෙම සාකච්ඡුාවේදී මෙරට වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.
එමෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡුා කිරීමට දෙමල සන්ධාන මන්ත්‍රී කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටියි.
'' උතුරු පළාතේ ඇතැම් ඉඩම්වල තවමත් යුද හමුදාව සිය කඳවුරු පවත්වාගෙන යනවා. මේ නිසා උතුරේ ජනතාවට තම මුල් බිම්වල පදිංචි වීම සම්බන්ධයෙන් තවමත් ගැටලූ පවතිනවා. මෙවැනි කරුණු නිසා උතුරේ දෙමළ ජනතාව තවමත් පීඩාවට පත්ව සිටිනවා. මේ සම්බන්ධයෙන් අපේ මන්ත්‍රී කණ්ඩායම ඉන්දීය දේශපාලන බලධාරීන් දැනුවත් කිරීමටයි බලාපොරොත්තුවෙන් සිටින්නේ. එමෙන්ම උතුරේ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතව තිබෙනවා..'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යති. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ගෙන් කළ විමසීමකදී කියා සිටියේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධාන කෙරුණු බවයි.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...