පුද්ගලයන් කිහිප දෙනකු වට්ස්ඇප් සමූහයේ සාමාජිකයන් වෙමින් මෙසේ කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.
අවුරුදු දෙක තුන පහ හා හත යන වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැනු දරුවන්ගේ ලිංගික හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=, 2000/= හා 3000/= වැනි මුදලට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරන බව සඳහන්.
-P.M