පසුගිය 16 වැනිදා සිට 22 වැනිදා දක්වා වූ 42 වැනි සතිය තුළදී මෙම වැඩි වීම සිදුව ඇති බවත් එම සතිය තුළදී දිස්ත්රික්ක 24කින් ආසාදිතයන් 922ක් වාර්තා වී ඇති බවත් එම වැඩසටහන මඟින් අනාවරණය වී තිබේ.
සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 43.8ක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙනි.
-P.M